Advertisement

Along the ways of pilgrimage - කතරගම පාද යාත්‍රාව..වන්දනාකරුවන්ගේ මං ඔස්සේ

Along the ways of pilgrimage - කතරගම පාද යාත්‍රාව..වන්දනාකරුවන්ගේ මං ඔස්සේ ලංකාවේ පැරණිතම සංස්කෘතිකාංගයක් වන කතරගම පාද යාත්‍රාවට සෑම වසරේම දහස් සංඛ්‍යාත බැතිමතුන් ඉමහත් බැතිමතින් සහභාගි වෙති.යාපනයෙන් ඇරඹෙන පාද යාත්‍රාව මාස දෙකක් පමණ පුරා කතරගම බලා පැමිණේ.අතර මගින් විවිධ ස්ථානවලින් බැතිමතුන් පාද යාත්‍රාවට සම්බන්ධ වුවද වැඩිම පිරිසක් සම්බන්ධ වෙන්නේ ඔකද දේවාලය අසලිනි .
ශ්‍රී ලාංකීය සංස්කෘතිකාංගය අත්දැකීම හා
දුලබ පාරිසරික අත්දැකීම් විඳ ගැනීමේ අරමුණින් වාර්ෂික පාද යාත්‍රාවට එක්වුණු අපගේ අත්දැකීම් වලින් බිඳකි මේ.

ගමන් මග#

පානම ගම~~~ ඔකඳ දේවාලය ~~~යෝද ලිප~~~ බාගුරේ ~~~ කුඩා කැබිලිත්ත දේවාලය ~~~ලිං තුන(නාවර්ලඩි/පහල පොතාන)
~~~කටුපිල ආර~~~මැණික් ගඟ ~~~ වරහන~~~කටගමුව පිවිසුම~~~කතරගම දේවාලය

#katharagama #yala #Okanda #kumana #harohara,

Post a Comment

0 Comments